සොදුරු ගැමි කත
සුන්දර ලියේ .....
රෙද්දට හැට්ටයට හැඩ වුණු ඔසරියට ,
මනරම් දසුන් විහිදයි ගැමි ලලනාව .
ගෙඩි මාලයට , කම්බායට ,වළළු වට,
ඇගෙ රුව දිලෙයි පුන් පෝ දා සඳ විලස,
ඔළිද පෝරු , පංච කෙළිය , පිල්ලැස්ස ,
ඇගෙ කින්කිණිය පතුරයි මුළු ගම අස්ස ,
කලයට නිසි ලෙසට හැඩ වුණු පුළුලුකුළ,
ආරිය කුල තාලයකට යන ගමන ,
පස් කල්‍යාණයෙන් පිරුනා වූ ගැමි ලලන,
කිරි උතුරවයි කිරිලකටම සෙත සදන .......
රෙද්දට හැට්ටයට හැඩ වුණු ඔසරියට ,
![]() |
ගෙඩි මාලයට , කම්බායට ,වළළු වට,
ඇගෙ රුව දිලෙයි පුන් පෝ දා සඳ විලස,
ඔළිද පෝරු , පංච කෙළිය , පිල්ලැස්ස ,
ඇගෙ කින්කිණිය පතුරයි මුළු ගම අස්ස ,
කලයට නිසි ලෙසට හැඩ වුණු පුළුලුකුළ,
ආරිය කුල තාලයකට යන ගමන ,
පස් කල්‍යාණයෙන් පිරුනා වූ ගැමි ලලන,
කිරි උතුරවයි කිරිලකටම සෙත සදන .......
Comments
Post a Comment