කෙතේ සුවද

යකඩ කෙත  

උදා ඉර ගම් දනව් යා කර ,
නැවුම් සුවදැල් පුසුබ ඉහිරූ, 
එකම යායකි ගම්මානෙ මැද, 
ගමේ නායක ගෙපිල සෑදූ ,
මහරැ යුධයකි නැගි අරුණ හා, 
දනව් පීරා ගොවින් එකළු ....
මඩ පිටින් වැද කෙතට බැස් සද ,
මුළු ගමට බත සරිය පීදූ ...
අනේ මේ කල කොහි හොයන්නද, 
එවැනි අම්බරු යාය මැඩ වූ ...
නොමැති කින්කිණි රාව ගෙවිලියෙ, 
ගොළුව ඇත අද කමත සොදුරු   ............




Comments

Popular posts from this blog

ඉපැරණි සංන්නිවේදනය

ජන කවියේ මාධූර්‍ය

සොදුරු ගැමි කත